හුදකලා ප්‍රදේශ පිළිබඳ නවතම නිවේදනය

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හමුවේ හුදකලා කර ඇති පොලිස් වසම් කිහිපයක් ඉන් මුදා හැරීමට තීරණය කර තිබේ.

 

හෙට (07) දින උදෑසන 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ බ්ලූමැන්ඩල් පොලිස් වසම සහ වැල්ලම්පිටිය පොලිස් වසමේ විජය පුර ග්‍රාම නිලධාරී වසම හුදකලා බව ඉවත්කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව තවදුරටත් හුදකලා බව පවත්වාගෙන යෑම, ඉවත්කිරීම, අලුතින් පැනවීම පිළිබඳ සම්පූර්ණ විස්තර පහතින්,

Exit mobile version