Home දේශීය පුවත් ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි

ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි

0
ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි

ඇප මත සිටින ඇමරිකන් එක්සත් රාජධානියේ හිටපු වොෂින්ටන් තානාපති ජාලිය චිත්‍රාන් වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්නැයි කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (16) විවෘත වරෙන්තු නිකුත් කරයි.

සැකකරු විදෙස් ගතවන අවස්ථාවේ ඇප තැබු බිරිඳ සහ ඥාති සොහොයුරියටද මහේස්ත්‍රාත්වරිය වරෙන්තු නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version