ළමුන් විජලනයෙන් ආරක්ෂා කරගන්න – වැඩි වශයෙන් ජලය පානය කරන්න

ළමා රෝග විශේෂඥයින් පවසන්නේ පවතින උෂ්ණ අධික කාලගුණ තත්ත්වයත් සමඟ කුඩා ළමුන් විජලනයෙන් ආරක්ෂා කරගැනීමට පියවර ගත යුතු බවයි.

මේ දිනවල පවතින උෂ්ණ අධික කාලගුණ තත්ත්වය හේතුවෙන් ළමුන් විවිධ රෝගාබාධයන්ට ලක්වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ. එම නිසා වැඩි වශයෙන් ජලය පානය කිරීමට ළමුන් පෙළඹවිය යුතුය.

Exit mobile version