වව්නියාවේ ගිය නීතිපති ඇතුළු කිසිවෙකුට කොවිඩ් නොමැති බව තහවුරු වෙයි

පසුගියදා වව්නියාවේ ඉදි කළ නිවාඩු නිකේතනය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ නීතිපතිවරයාට හා සියලු නිලධාරීන්ට PCR පරීක්ෂණ සිදු කර තිබේ.

 

එම පරීක්ෂණවලින් නීතිපතිවරයාට හා සෙසු නිලධාරීන්ට Covid- 19 ආසාදනය වී නොමැති බව තහවුරු වි ඇති බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරීනී නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

Exit mobile version