සිවිල් පොලිස් නිලධාරීන් 400ක් බස්රථ පරීක්ෂාවට යොදවයි

සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් 400 දෙනෙකු පමණ බස්රථ පරීක්ෂාවට යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

 

බස්රථවල නිරෝධායන නීති අනුගමනය කරන්නේ ද යන්න සහ රියදුරන්ගේ හැසිරීම් පිළිබඳව සොයා බැලීමට මෙම පොලිස් නිලධාරීන් යොමුකර ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version