පොලීසියෙන් ජනතාවට දැනුම් දීමක්

එලඹෙන උත්සව සමයත් සමඟ පොලිසිය විසින් ජනතාවට දැනුම් දීමක් කර තිබේ.

 

ඒ විවිධ අපරාධ කණ්ඩායම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති අතර නිවසින් පිටව යන අවස්ථාවේදී වඩාත් විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි.

එමෙන්ම උත්සව සමයේ හැතිතාක් සංචරණයෙන් වැළකී සිටිමට කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසත් පොලිසිය විසින් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

Exit mobile version