බස්නාහිර පළාතෙන් පිටවන අයට විශේෂ දැනුම් දීමක්

හෙට(23) දිනයේත් බස්නාහිර පළාතෙන් පිටවන අයට සියලුම මාර්ග ආවරණය වන පරිදි ස්ථාන 11කදී ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කළේය.

Exit mobile version