ශානි අබේසේකර ජාතික රෝහලට

CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ජාතික රෝහලට රැගෙනවිත් තිබේ.

 

හිටපු අධ්‍යක්ෂවරයා කර Angiogram පරීක්ෂණයක් සඳහා එලෙස ජාතික රෝහලට රැගෙන ආ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.

Exit mobile version