අත්හිටවූ සියලු දුර ගමන් බස් ලබන ජනවාරි සිට යළි ධාවනයට

රටපුරා පවත්නා කොරෝනා වෙෙරස තත්ත්වය සැළකිල්ලට ගෙන මේ වන විට අත්හිටුවා ඇති දුර ගමන් බස් සේවා ලබන ජනවාරි මාසයේ සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

 

වාහන නියාමනය සහ බස් රථ ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ, ඊට අදාළ වැඩපිළිවෙළ සකස් කරමින් පවතින බවයි.

Exit mobile version