ඊයේ වාර්තා වූ තවත් කොවිඩ් මරණ 2ක්

ඊයේ රාත්‍රියේ තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

 

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 213ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වැලිපැන්න ප්‍රදේශයේ පදිංවිව සිටි 57 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇත.

Exit mobile version