ගාලුමුවදොර ඉදිරිපස අලංකාර නාගරික වන උද්‍යානය (ඡායාරූප)

ගාලුමුවදොර ඉදිරිපස නාගරික වන උද්‍යානය පසුගිය 30 වනදා ජනතා අයිතියට පත් කෙරුණි.

 

මෙය ජනාධිපතිවරයාගේ උපදෙස් මත නාගරික සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව එක්ව නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නංවනු ලැබිය

යුදහමුදා මූලස්ථානය පැවති භූමිය ගාලුමුවදොර පිටිය හා එක් කරමින් අක්කර 02 ක් පුරා විහිදී පවතින නාගරික වන උද්‍යාන ව්‍යාපෘතිය ඉදි කිරීම සදහා වැය කල මුදල රුපියල් මිලියන 135 කි

Exit mobile version