දහම් පාසල් යළි අරඹන දිනය

කොරෝනා වෛරස ව්‍යාප්තිය සමග තාවකාලිකව වසා දැමූ බෞද්ධ දහම් පාසල් නැවත ආරම්භ කිරීමේ දිනය ප්‍රකාශයට පත්කර තිබේ.

 

ඒ අනුව හුදකලා කළ ප්‍රදේශයන්හි පිහිටි දහම් පාසල් හැර සෙසු ප්‍රදේශවල දහම් පාසල් ලබන ජනවාරි 17 වැනිදා සිට යළි ආරම්භ කරන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

Exit mobile version