මෙරට ගවයන් අතර පැතිර යන වෙෙරසය

ගවයන් අතර පැතිර යන නව වෛරසයක් මෙරටින් වාර්තා වි තිබේ.

 

ඒ පොළොන්නරුව, අනුරාධපුර, මහනුවර ඇතුළු කිරි ගවයින් ඇති කරන ස්ථාන වල මෙම වෛරස් තත්වය දක්නට ලැබෙන බව පශු වෛද්‍යවරුන් අවදාරණය කරයි.

මෙම වෛරසය ආසාදනය වූ සත්වයන් හට සමේ තුවාල සහ ගැටිති හට ගැනීම, උණ වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවද පවසයි.

Exit mobile version