තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්‍ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඒ අනුව පහත සඳහන් ප්‍රදේශ හුදකලා කර තිබේ.

ගිරිඋල්ල පොලිස් වසමේ,

පන්නල  – මුම්මාන ග්‍රාම නිලධාරී වසම (1564)
වෑත්තෑව ග්‍රාම නිලධාරී වසම (1563)

පූජාපිටිය පොලිස් වසමේ කොස්කොට ප්‍රදේශයේ තෝරාගත් ප්‍රදේශ ද හුදකලා කර තිබේ.

Exit mobile version