බම්ප් තහනමක් අමෙරිකානු ජනපතිගෙන්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් Bump-stock devices (අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවියක උණ්ඩ විසුරුවා හැරීමේ ශීඝ්‍රතාව වැඩි කරන උපාංග) තහනම් කිරීමට නියෝග කර තිබේ.

පසුගිය වසරේ සංගීත ප්‍රසංගයකදී පුද්ගලයින් 58 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම උපාංග තහනම් කර අැත.

එම අවස්ථාවේදී මෙම උපාංගය භාවිත කර ගනිමින් විනාඩියකදී උණ්ඩ සිය ගණනක් නිකුත් කර ඇති බව සනාථ වී තිබේ.

Exit mobile version