තාවකාලිකව අවලංගු කළ දුම්රියන් අද සිට ධාවනයට

රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ තාවකාලිකව ධාවනය නතර කර තිබූ දුහ්රිය ගමන්වාර අද (12) දිනයේ සිට නැවත ධාවනය සදහා එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ සදහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්

Exit mobile version