විවාහයට සූදානම්න් සිටි තරුණයෙක්ට සිදු වූ දේ

හෙට දිනයේදී විවාහ වීමට සිටි කෑගල්ල ඔලගන්කන්ද ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සිය විවාහ මංගල්‍යයට නිවස සුදානම් කිරිමේදී නිවස පිටුපස පිහිටි මඩුවකට විදුලි බල්බයක් දැමීමට ගොස් විදුලි සැර වැදීමෙන් මිය ගොස් තිබේ.

 

විදුලිසැර වැදුණු අදාල තරුණයා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කරන විට ද මිය ගොස් තිබු බව වාර්තා වෙයි.

ශ්‍රි් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වූ එම තරුණයා පුද්ගලික ආයතනයක සේවය කළ අතර හෙට දිනයේ සිය විවාහ උත්සවය සදහා සුදානම් වෙමින් සිටි අතරතුරදී මෙසේ ජිවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි.

Exit mobile version