අමෙරිකාවේ දැඩි ආරක්ෂක රැකවල් යොදවයි

අමෙරිකානු නව ජනාධිපති දිවුරුම් දිමේ උත්සවයට සමගාමීව එරට මේ සති අන්තයේ දී ආයුධ සන්නද්ධ විරෝධතා ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මේ වන විට අමෙරිකාවේ සියලු ප්‍රාන්ත සහ කොළම්බියා හි දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති බව වැඩ්දුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version