අමෙරිකාවේ 46 වන ජනපති අද දිවුරුම් දෙයි

අද (20) දිනයේ අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් දිවුරුම්දීමට නියමිතව තිබේ.

 

පසුගියදා පැවති අමෙරිකානු ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරදා ජෝ බයිඩ්න් ජයගනු ලැබීය.

මේ අතර අද දිනයේ එරට පළමු කාන්තා උප ජනාධිපතිවරිය ලෙස කමලා හැරිස් ද දිවුරුම්දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version