පොල් ගෙඩියක් සොරකම් කළාට ලක්ෂයක ශරීර ඇපයක්

ගම්පහ නීලමහර ප්‍රදේශයේ පදිංචි අයෙක් වත්තකට ඇතුළුවී පොල් ගෙඩියක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කෙරුණි

 

එහිදී සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියම කර තිබේ.

Exit mobile version