චීනයේ වේගවත් නව දුම්රිය

ලොව විශාලතම අධිවේගී දුම්රිය මෙහෙයුම්කරු වන චීනය පැයට කිලෝමීටර් 620 ක වේගයෙන් ගමන් කළ හැකි දුම්රියක නව මූලාකෘතියක් එළිදක්වා තිබේ.

 

එම නව වේගවත් දුම්රිය “මැග්ලෙව්” ලෙස නම්කර ඇති අතර, එම දුම්රිය ධාවනය කරනු ලබන්නේ චුම්බක සන්නායක රෝපිත රේල් පීලි මතය. මීටර් 21ක් දිගැති මුල් ආකෘති ය හා සමාන එම දුම්රිය පසුගියදා චීනයේ සිචුආන් පළාතේ චෙන්ගු නගරයේදී මාධ්‍ය වෙනුවෙන් එළිදැක්විණි.

එම පළමු ගමන සඳහා යොදාගැනීමට මීටර් 165ක් පමණ දිගු දුම්රිය මාර්ගයක් පර්යේෂකයින් විසින් නිමවා තිබේ..

Exit mobile version