වනජිවි අමාත්‍යවරයාත් ස්වයං නිරෝධානයට

අද (27) දින සිට වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍යය සි.බි.රත්නායක මහතා ස්වෙච්ඡාවෙන්ම අමාත්‍යවරයාගේ නිවසේ ස්වයං නිරෝධානයට යොමු වි තිබෙන බව වාර්තා වෙයි.

 

පොල් කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යය අරුන්දික ප්‍රනාන්දු මහතාට කොරෝනා අසාදනය විම නිසා අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ ළගම ආශ්‍රිතයෙකු විම නිසා අමාත්‍යය සි.බි.රත්නායක මහතා ස්වෙච්ඡාවෙන්ම ස්වයං නිරෝධානයට යොමු වි තිබේ.

Exit mobile version