නිදහස් පෙරහුරුවට මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා වෙයි

73 වන නිදහස් දිනය හේතුවෙන් නිදහස් චතුරස්‍රය අවට මාර්ග හා නිදහස් මාවත අවට මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කර තිබේ.

 

 

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ අද (01) පෙරවරු 6.00 සිට දහවල් 1.00 දක්වා වාහන ධාවනය සීමා කර ඇති බවයි.

මේ අතර නිදහස් චතුරස්‍රය අවට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන් හට පොලිස් නිළධාරීන්ගේ උපදෙස් පරිදි තම සේවා ස්ථාන කරා ගමන් කළ හැකි බව ද නිවේදනයේ සඳහන් වේ

Exit mobile version