රන්ජන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.

 

ඒ, තමාට නියම කළ වසර 4ක සිර දඬුවම නැවත සළකා බලන ලෙස ඉල්ලීමක් කරමින්ය.

විනිසුරුවරුන් දුෂිතයින් බව පවසා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රන්ජන් රාමනායක මහතා වරදකරු බවට නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට බරපතල වැඩ සහිතව වසර 4ක සිර දඬුවම් නියම කළේ ඉකුත් මස 12 වැනිදායි.

Exit mobile version