බඹර ප්‍රහාරයකින් අයෙක් මරුට

ඊයේ (02) සවස ගම්පොළ පොලිස් වසමේ උඩ ඉගුරුවත්ත ප්‍රදේශයේ දී තම ඉඩමේ ගසක කරාඹු කඩමින් සිටි පුද්ගලයෙක් බඹර ප්‍රහාරයට ලක් වී ඇත

 

 

මෙම පුද්ගලයා ගම්පොළ රෝහලට ඇතුළත් කිරිමේ දී මියගොස් ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ ඉගුරුවත්ත දොළුව පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි

සිද්ධිය සමිබන්ධයෙන් ගම්පොළ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි

Exit mobile version