සෙරමික් නිෂ්පාදන ආනයන රෙගුලාසි ලිහිල් කෙරේ

සෙරමික් නිෂ්පාදන සම්බන්ධයෙන් පවතින ආනයන රෙගුලාසි ලිහිල් කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ් අනුව අද (03) සිට සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ 69.05, 69.06,69.07,69.10, 69.11, 69.12,69.13 හා 69.14 යටතේ දක්වා ඇති සියලුම අයිතම සඳහා පැටවීමේ දිනයේ සිට දින 180කට පසු එම අයිතම සඳහා ගෙවීම් සිදුකළ යුතුය යන කොන්දේසියට යටත්ව පනවා තිබූ සීමා නිදහස් කර තිබේ.

Exit mobile version