රන්ජන්ගේ මන්ත්‍රී ධුරය ගැන අභියාචනාධිකරණයෙන් දුන් නියෝගය

පසුගියදා බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කෙරුණු රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ලබන 12 වැනිදා දක්වා කිසිදු පියවරක් නොගන්නා ලෙසට අභියාචනාධිකරණයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්ට නියෝග කර තිබේ.

Exit mobile version