පොළොන්නරුවේ පිං පෙටිටි වලින් මුදල් සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

පොළොන්නරුවේ ඓතිහාසික පුජා භුමියේ පිහිටි ගල්විහාරය රන්කොත් වෙහෙර සහ ථුපාරාමය ඇතුළු ස්ථාන තුනක පිං පෙටිටි වලින් මුදල් සොරකම් කළ පුද්ගලයෙකු ඊයේ (22) ගල් විහාර පොළිස් මුරපොළේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහි සේවයෙහි යෙදී සිටි සිවිල් ආරක්ෂක සෙබළෙකු මෙසේ අත්ඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද (23) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Exit mobile version