රතු පැහැති ජලයෙන් යටවු ගම්මානයක් (ඡායාරූප)

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ ජෙන්ගොත් නම් ගම්මානය අධික වාර්ෂාව හේතුවෙන් ජලයෙන් යට වී තිබෙන අතර එම ජලය රතු පැහැයක් ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ඒ එම ප්‍රදේශයේ තිබුණු බතික් කර්මාන්ත ශාලාවක් ජලගැල්මට හසුවීම හේතුවෙන්. කර්මාන්තශාලාවක භාවිතය සඳහා ගබඩා කර තිබූ ක්‍රිම්සන් නමැති ඩයි වර්ගය මෙලස ජලයට මුසුවී තිබෙන අතර මේ හේතුවෙන් ජලයද රතු පැහැ ගැන් වී තිබේ.

 

Exit mobile version