විදෙස්ගත ලාංකිකයින් 580ක් දිවයිනට

කොරෝනා වෛරසය හේතුවෙන් විදෙස් රටවල සිර වී සිටි ශ්‍රී ලාංකිකයින් 580 දෙනකු කටුනායක ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණ තිබේ.

 

අද උදෑසන 08.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුල ගුවන් ගමන් 10 ක් මගින් මේ පිරිස මෙලෙස දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වෙයි..

Exit mobile version