IPL ක්‍රීඩක වෙන්දේසියට තෝරාගැනුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 09

IPL 2021 ක්‍රීඩක වෙන්දේසිය සදහා ශ්‍රී ලංකික ක්‍රීඩකයින් 09 දෙනෙක් තෝරාගෙන තිබේ.

 

එම ක්‍රිකට් වෙන්දේසිය සදහා තෝරාගත් ක්‍රීඩකයින් අතර නවක ක්‍රීඩකයින් තිදෙනෙකු ද ඇතුලත් වන අතර IPL ක්‍රීඩක වෙන්දේසියට ඇතුලත් වූ මෙරට ක්‍රීඩකයින් 09 දෙනා පහතින්,

කුසල් ජනිත් පෙරේරා
තිසර පෙරේරා
කෙවින් කොත්තිගොඩ
මහේෂ් තීක්ෂණ
විජයකාන්ත් වියස්කාන්ත්
දුෂ්මන්ත චමීර
වනිඳු හසරංග
දසුන් ශානක
ඉසුරු උදාන

Exit mobile version