මෙරට දෛනික කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහළට

මෙරට දෛනිකව කොරෝනා රෝගීන් වාර්තා වීම මේ වනවිට ඉහළ ගොස් ඇතැයි ද විශේෂඥ වෛද්‍ය සුදර්ශන ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

 

සෞඛ්‍ය නීති නිසි ලෙස අනුගමනය කරමින් කොරෝනා මර්දනයට සහය දෙන ලෙස කොරෝනා මර්දන හා ප්‍රාථමික සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

තවද ජනතාව හැකිතාක් සෞඛ්‍ය නීතී රිතී අනුගමනය කළ යුතු බවත් අමාත්‍යවරිය වැඩ්දුරටත් පැවසුවාය.

 

Exit mobile version