නිවාස ණය පිළිබද මහ බැංකුවෙන් නිවේදනයක්

නිවාස ණය ලබා ගැනීමේ දී උකස්කර මත ලබා දෙන ණය පිළිබඳ ගැටළු සඳහා පිළිතුරු ලබා දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

 

7%ක පොලියක් මත ලබා දෙන මෙම ණය ලබා ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ද එහිදී දැනුවත් කර ඇත.

එම නිවේදනය පහතින්

 

Exit mobile version