විදෙස් සමාගම් මෙරට සිදු කරන ව්‍යාපෘති වල ප්‍රතිලාභ හිමිවිය යුත්තේ කාටද ?

විදේශීය සමාගම් මෙරට සිදු කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වලදී එහි ප්‍රතිලාභ හිමිවිය යුත්තේ රටට හා ජනතාවට මිස අදාල සමාගම් හා ඔවුන්ගේ මව්රට වලට නොවන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා  පවසයි.

 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කටුනායක ගුවන්තොටුපල පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ ‘A’ පැකේජයේ ප්‍රගතිය පිළිබඳව පසුගියදා  කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකදීය.

Exit mobile version