ඉම්රාන් ඛාන් එන ගුවන්යානයට ඉන්දීය ගුවන් අවකාශය භාවිතයට අවසර

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට අද දිනයේ පැමිණෙන පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රැගත් ගුවන් යානයට ඉන්දීය ගුවන් අවකාශය භාවිත කිරීම සඳහා එරටින් අවසර ලබා දී තිබෙන බව වාර්තා වෙයි.

Exit mobile version