ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණය අරඹයි

ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණය අරඹා තිබෙන බව වාර්තා වෙයි.

 

මේ අතර එහි සභාපති ධුරය සඳහා ජනාධිපති නීතිඥ සාලිය පිරිස් සහ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා නිලවරණයට ඉදිරිපත් වී ඇත.

Exit mobile version