බුම්රාට එක්දින තරඟාවලිය අහිමි වෙයි ?

එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රා හට අහිමිවීමේ අවදානමක් පවතින බව ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

එංගලන්තයට එරෙහිව පැවැති 3වන ටෙස්ට් තරගයෙන් පසු ජස්ප්‍රිට් බුම්රා පෞද්ගලික හේතුවක් මුල් කර ගනිමින් ඉන්දිය සංචිතයෙන් ඉවත්විය.

ඒ අනුව ඔහු යළි ජාතික කණ්ඩායමට පැමිණීම අපේක්ෂා කළ කාලයටත් වඩා වැඩි වනු ඇති බවට තොරතුරු වාර්තාවීම හේතුවෙන් ඔහුට එංගලන්තයට එරෙහි ව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය අහිමි වේ

Exit mobile version