පාස්කු ප්‍රහාරය : හිජාස් හිස්බුල්ලා මාර්තු 18 තෙක් රිමාන්ඩ්

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිඥ හිජාස් හිස්බුල්ලා එළඹෙන මාර්තු 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට නියෝග කරනු ලැබිය.

ඒ ඉරුදින ප්‍රහාරයේ ත්‍රස්තවාදීන් සමඟ සමීප සබඳතා පැවැත්වීම සහ පුත්තලම ප්‍රදේශයේ මද්‍රසා පාසලක් තුළ අන්තවාදී ඉගැන්වීම් සිදුකිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි

ඔහු අද දිනයේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිය.

Exit mobile version