බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට ගත් නව පියවරක්

රැඳවියන් තෝරගෙන ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබා දී බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම විශේෂ කණ්ඩායම් යෙදවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ති‌බේ.

මේ යටතේ බන්ධනාගාරවල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ඉන් මුදා ගැනීමට ද හැකියාව ලැබෙන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කළේය.

Exit mobile version