මෙරට කොරෝනා මරණ ගණන 507ක් දක්වා ඉහළට

ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වි තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙතෙක් මෙරට කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 507ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අදාල නිවේදනය පහතින්

Exit mobile version