ගිනියා පිපිරීමෙන් සිදු වූ මරණ ගණන 98ක් දක්වා ඉහළට

ගිනියා රාජ්‍ය යේ අගනුවර ඉකුත් දා සිදුවූ පිපිරීම් මාලාවෙන් මියගිය පුද්ගලයින් ගණන මේ වන විට 98ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාර මාලාවෙන් හමුදා මූලස්ථානයක් ද විනාශ වුණ අතර නොසැලකිලිමත් ලෙස ගබඩා කර තිබූ ඩයිනමයිට් තොගයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදු වී තිබේ.

Exit mobile version