වන විනාශ සිදුවන ප්‍රදේශවල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු ස්ථාපිත කිරිමට පියවර

වන විනාශයන් සිදුවීමේ අවදානමක් ඇති බවට හඳුනාගත් ප්‍රදේශවල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව මේ වනවිට සෝමාවතිය රක්ෂිතය, කින්නියා ප්‍රදේශය සහ වන්නි ප්‍රදේශය මෙන්ම දිවයිනේ හඳුනා ගත් ප්‍රදේශවල අදාල කඳවුරු ස්ථාපිත කිරීමට උපදෙස් දී ඇති බවට වාර්තා වෙයි.

Exit mobile version