පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් සොයා දිවයින පුරා මෙහෙයුම්

ආනයනය කරන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් සොයා දිවයින පුරා අද සිට විශේෂ මෙහෙයුමක් දියත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කළේය.

මේ අතර ආනයනය කරන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් තොගයක් නැවත යැවීමට උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.

Exit mobile version