ගත වු පැය 24 තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 8ක් මරුට

ගත වු පැය 24 තුළ සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් 8දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ දිනයේ කොළඹ – කුරුණෑගල මාර්ගයේ සිදුවු අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර රාජගිරිය ප්‍රදේශයේ දී රාජකාරියේ නිරත වූ පොලිස් නිලධාරියෙක් ඇතුළු තවත් අයෙක් රිය අනතුරකින් මිය ගොස් ඇත.

මේ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශ වලට සිදු වූ රිය අනතුරු වලින් පුද්ගලයින් 08 දෙනෙකු ගත වූ පැය 24 ක් කාලය තුල ජිවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙයි

Exit mobile version