ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර්ට කොවිඩ් වැළදෙයි

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ඔහු සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබේ.

ඔහු පවසා ඇත්තේ තමා ස්වයං නිරෝධායනයවීමට සහ වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරමින් ඇති බවය. 

Exit mobile version