නිශ්ශංක සේනාධිපතිට පැනවු විදෙස් ගමන් තහනම ලිහිල් කිරිමට නියෝග

නිශ්ශංක යාපා සේනාධිපති මහතාට පනවා තිබෙන විදෙස් ගමන් තහනම අප්‍රේල් මස 23 වනදා දක්වා ලිහිල් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කළේය.

එම ගමන් තහනම පැනවුයේ ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ලද චෝදනා යටතේය.

Exit mobile version