කොළඹ නගර සභාවේ කොමසාරිස් එම ධූරයෙන් ඉවත් කරයි

කොළඹ නගර සභාවේ කොමසාරිස් වී.කේ. අනුර මහතා එම ධූරයෙන් ඉවත් කර අැති බව වාර්තා වෙයි.

මීතොටමුල්ල කුණු කන්ද නාය යාම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ කමිටුවේ නිර්දේශය අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන අැත.

Exit mobile version