මෝදර ප්‍රදේශයේ දී මත්කුඩු සමග අයෙක් අත්අඩංගුවට

මෝදර ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී හෙරොයින් වර්ගයේ මත්කුඩු ග්‍රෑම් 150ක් සන්තකයේ තබා ගෙන ගෙන සිටි සැකකරුවෙකු සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ තවත් සැකකරුවන් දෙදෙනෙක්ද මෝදර ප්‍රදේශයේදී,හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බවයි.

Exit mobile version