රන්ජන්ගේ හිස් වූ මන්ත්‍රී අසුන අජිත් මාන්නප්පෙරුමට

රන්ජන් රාමනායක මහතාගේ පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කළ අජිත් මාන්නප්පෙරුම මහතාගේ නම ගැසට් කෙරෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන් කළේය.

Exit mobile version