කොටුවේ ඖෂධ හලකින් මත්පෙති තොගයක් අත්අඩංගුවට

මත්පෙති 140 ක් සමග කඩවත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ලද තොරතුරක් මත කොළඹ කොටුව ප්‍රදේශයේ ඖෂධ හලකින් මත්පෙති 3000කට අධික ප්‍රමාණයක් සමග වෙළෙඳහලේ හිමිකරු බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

Exit mobile version